Sat. Aug 24th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ප්‍රධාන සිද්ධින්  පහක් ගැන  පරීක්ෂණ කඩිනම්ව  අවසන් කරන ලෙස නීතිපතිගෙන් උපදෙස්

Read Time3Seconds

ප්‍රධාන සිද්ධින්  පහක් සම්බන්ධයෙන්  පරීක්ෂණ කඩිනම්ව  අවසන් කරන ලෙස නීතිපති දප්පුල ද  ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

මෙම සිදුවීම් අතර මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේඝාතනය, රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සහ ත්‍රිකුණාමලයේ තරුණයන් පස් දෙනෙකු ඝාතනය කිරීම ඇතුළත් වෙයි

සියලුම පොලිස් කොට්ටාශවලට  නීතියේ විධිවිධානවලට අනුකූල වන ලෙස දැඩිව උපදෙස් දෙන ලෙසත්, නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන ඇති විමර්ශන පිළිබඳ සම්පූර්ණ ලිපිගොනු ඉදිරිපත් කරන ලෙසත් නීතිපති වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *