Sat. Aug 24th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

SLFP ස්ථාවරය සැප්තැම්බර් 3 වනදා

Read Time11Seconds

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ස්ථාවරය සැප්තැම්බර් 03 වැනිදා ප‍්‍රකාශයට පත් කරන බව SLFP පවසයි.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධාන ගතවීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය කැමැති බවත් එසේ සන්ධානගත වීමේදී පක්‍ෂයේ අනන්‍යතාව අනිවාර්යයෙන්ම ආරක්‍ෂා විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ අනුව ශ්‍රීලනිපය ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමග තවදුරටත් සාකච්ඡා කිරීමට අපේක්‍ෂා කරමින් සිටියි.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *