Sat. Aug 24th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිදුවූ ඝාතනයට සම්බන්ද සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

Read Time1Second

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ මාදම්පිටිය කනත්ත අසලදී සම්පත් නිරෝෂණ හෙවත් “ආනමාලු රංග” නමැති සංවිධානාත්මක අපරාධකරු සහ තවත් පුද්ගලයෙක් ඊයේ (15) සවස කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිදුකළ වැටලීමේදී විවිධ ප්‍රමාණයේ වානේ කඩු දෙකක්, මොට ආයුධයක්, යමහා වර්ගයේ යතුරුපැදියක් සහ ජංගම දුරකතනයක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් සිය භාරයට ගෙන තිබේ.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *