Sat. Aug 24th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

සහරාන්ගේ තවත් ගෝලයෙක් අත්අඩංගුවට

Read Time2Seconds

සහරාන් සමඟ අවි පුහුණුව ලැබු සැකකරුවෙකු අම්පාරේ දී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

මෙම සැකකරු, සහාරාන්ගේ දෙවැන්නා ලෙස සැළකෙන නවුෆර් මවුලවි නැමැත්තාගේ පුතා බවට හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *