Sat. Aug 24th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

අපරික්ෂාකාරී රිය ධාවනයෙන් හබරණදී මහමග තිදෙනෙක් මරුට

Read Time1Second

හබරණ දඹුලු මාර්ගයේ කුඩාමීගස්වැව ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් පුද්ගලයන් තුන් දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇත.

ඊයේ(15) රාත්‍රී 10.00ට පමණ ටිපර් රථයක් සහ වෑන් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ වෑන් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් තිදෙනා බවත් එයින් වෑන් රථයේ රියදුරු සහ වෑන් රථයේ ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකි.

වෑන් රථයේ රියදුරු ගේ මෙන්ම ටිපර් රථ රියදුරු ගේ ද අපරික්ෂාකාරි ධාවනය නිසා මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි. සිද්ධිව සම්බන්ධයෙන් හබරණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *