Mon. Nov 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

බදුම්කරේ ගැන වගකිවයුත්තට වහාම පියවර ගන්න ජනපති උපදෙස්

Read Time3Seconds

මහ බැංකු භාණ්ඩාගාර බැඳුම්කර වංචා විමර්ශනය කඩිනම් කර වගකිවයුත්තන් සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ බලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඔහු පවසන්නේ විමර්ශන ප්‍රමාද කිරීම යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට බාධාවක් බවයි.

අද ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

මෙම වංචාව සිදු වුයේ 2015 දී අමාත්‍ය රවී කරුණානයක මහතා මුදල් ඇමතිව සිටියදීය

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *