අංගොඩ ලොක්කාගේ සමීපතයන් 3ක් දැලේ

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන අංගොඩ ලොක්කාගේ සමීපතමයන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

පසුගියදා හංවැල්ල ප්‍රදේශයේ දී පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව මොවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස ඝාතනයට ලක්වුයේ 43 හැවිරිදි පස් ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ 22 හැවිරිදි පුද්ගලයෙකි.

හංවැල්ල ප්‍රදේශයේ නිවසකට සම්පූර්ණයෙන් මුහුණු ආවරණය කරගෙන පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම නිවසේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කළේය.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here