Mon. Jan 20th, 2020

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ලොරියක් දුම්රියේ ගැටිමෙන් පිරිසකට තුවාල

Read Time0Seconds

දෙහිවල සහ වැල්ලවත්ත අතර දුම්රිය මාර්ගයකට ලොරි රථයක් පෙරළීමෙන් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා තිබේ.

මගී දුම්රියක් ලොරි රථයේ පිටුපස ගැටීමෙන් අද පස්වරුවේ මෙම අනතුර සිදුව අතර එහිදි පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා ඇත

තුවාල ලැබූවන් දුම්රියේ සිටි මගීන් බව පොලිසිය පවසයි.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *