Mon. Jan 27th, 2020

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

සජිත් පේ‍්‍රමදාසට සහාය පළ කරන එජාපයේ මැතිඇමතිවරුන්ගේ විශේෂ සාකච්ඡාවක්

Read Time8 Second

අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට සහාය පළ කරන එක්සත් ජාතික පක්‍ෂයේ මැතිඇමතිවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (28) රාති‍්‍රයේදී අමාත්‍ය මංගල සමරවීරගේ කොළඹ පිහිටි නිල නිවසේදී පැවැත්විය.

එම සාකච්ඡාවට අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට සහය පළ කරන එක්සත් ජාතික පක්‍ෂ මැතිඇමතිවරුන් රැසක් එක්වී ඇත.

අපේක්‍ෂකත්වය සජිත් පේ‍්‍රමදාසට ලබාගැනීම සහ ඒ වෙනුවෙන් පැවැත්වෙන ජනරැළි මාලාවේ කුරුණෑගලදී පැවැත්වෙන මීළඟ රැළිය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වී ඇත.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *