Mon. Jan 20th, 2020

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

SB , ඩිලාන් පොහොට්ටුවේ සාමාජිකයන් වෙයි

Read Time1Second

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී දිසානායක සහ ඩීලාන් පෙරේරා යන මහත්වරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ලබා ගෙන තිබේ.

අද(29) පෙරවරුවේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේදී එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අතින් සිය පක්ෂ සමාජිකත්වය ලබා ගෙන ඇති බව වාර්තා වෙයි.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *