Sat. Dec 14th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ගෝඨා වෙනුවෙන් කතා කරන්න ඩලස් සහ කෙහෙළිය

Read Time2Seconds

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් කතා කිරිමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ (යූපීඑෆ්ඒ) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම සහ කෙහෙලිය රබුක්වැල්ල යන මහත්වරුන් ශ්‍රී ලංකාවේ නිල මාධ්‍ය ප්‍රකාශකයන් ලෙස පත් කර ඇත.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ සභාපතිත්වයෙන් යුත් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *