Wed. Nov 13th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ශ්‍රී ලංකා පවුල ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීම නතර වෙයි

Read Time2Seconds

දෙමළ සරණාගතයින්ගෙන් යුත් පවුලක් රටින් පිටත් කර යවා තිබියදී ඔවුන්ව පිටුවහල් කිරීම නවතා දැමීමට ඕස්ට්‍රේලියානු ක්‍රියාකාරීන් ක්‍රියා කර ඇත.

නදීසලිංගම් සහ ඔවුන්ගේ දියණියන් දෙදෙනා ශ්‍රී ලංකාවට පිටුවහල් කිසිම මෙලෙස නතර වී ඇත.

පසුගිය වසරේ මාර්තු මාසයේ සිට බලධාරීන් විසින් ක්වීන්ස්ලන්තයේ පිහිටි ඔවුන්ගේ නිවසින් බලහත්කාරයෙන් ඉවත් කිරීමත් සමඟ එම නඩුවට ජාතික විරෝධයන් මතු වූ අතර මෙලෙස නැගුන විරෝධතාවයන් මිට හේතු වී තිබේ.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *