Mon. Nov 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය ඔක්තෝම්බර් මුල

Read Time2Seconds

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණය එලඹෙන ඔක්තෝම්බර් මස පළමු සතිය තුළ පැවැත්වීමට බලාපොරොත්තුවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණ කොමිසම වෙත අද(30) නියෝග කර තිබුණි.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *