Mon. Nov 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

කුවේරගේ සෙන්පති දැන්

Read Time5Seconds

දෙරණ ටීවී නාට්‍ය අතර ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගත් ජනප්‍රියතම ටෙළි නාට්‍යකි “රාවණ”.

ශ්‍රී ලාංකේය ඉතිහාසය මානව දනවමින් හෙළ සිංහලයාගේ වත අපූරුවට ගෙත්තම්වූ රාවණ ටෙළි වෘතාන්තයේ කුවේරගේ ප්‍රධාන සෙන්පතියකු ලෙස කැපී පෙනෙන චරිතයකට පණ පොවන්නට මේනුක ප්‍රේමරත්න හැකි විය.

කාලයක් පුරාවටම විවිධ ටෙළි නාට්‍ය ඔස්සේ එක්කකාරී නොවන රග කෞශලයන් පෙන්වූ චරිතාංග නළුවකු වූ මෙණුක ජයාරූප ශිල්පි රණුක විජේවර්ධනගේ කැමරාවේ සටහන් වූ අයුරු.

  • Ash.

 

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *