Tuesday, August 11, 2020
Home පුවත් කසළ තේ කිලෝග්‍රැම් 6480ක් අත්අඩංගුවට

කසළ තේ කිලෝග්‍රැම් 6480ක් අත්අඩංගුවට

නිට්ටඹුව ප්‍රදේශයේ දී කසළ තේ ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහි තිබී කසළ තේ කිලෝග්‍රැම් 6480ක් පොලීසිය විසින් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ගලහ සහ මුරුතගහමුල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here