Mon. Nov 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

SLFP 68වන සංවත්සරයට සියල්ල සුදානම්

Read Time3Seconds

ශ්‍රි ලංකා නිදහස් පක්ෂ 68 වන සංවත්සර උත්සවය අනිද්දා (03) පැවැත්වීමට නියමිතය.

පක්ෂ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පස්වරු 2.00ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දි උත්සවය පැවැත්වෙන බව සදහන් වෙයි.

එදිනදී ඉදිරි ජනාධිපතිවරණය සදහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය එම උත්සවයේ දී ප්‍රකාශයට පත්වනු ඇති බව ද පැවසේ.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *