Thu. Sep 19th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වා ගැනිමට අවශ්‍ය ලිපි ලේඛණ භාර දෙයි

Read Time3Seconds

හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කිරීම සඳහා ඉල්ලිමක් කිරිමට අවශ්‍ය ලේඛණ නීතිපතිවරයා විසින් ආරක්ෂක අමාත්‍යාංශයට සහ විදේශ අමාත්‍යාංශයට භාර දී ඇති බව නීතිපති කාර්යාලය පවසයි.

නීතිපති කාර්යාලයේ නිලධාරියෙකු සඳහන් කළේ , පිටුවහල් කිරීම සඳහා ඉල්ලීමක් කිරිමට අවශ්‍ය ලිපිලේඛණ සිංගප්පූරු රජයට ඉදිරිපත් කිරීම සඳහා භාර දුන්  බවය.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *