Tue. Oct 15th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

මහාචාර්ය කාලෝ අභාවප්‍රාප්ත වෙයි

Read Time3Seconds

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අද(02) දහවල් සිය නිවසේදී අභාවප්‍රාප්ත වී තිබේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා මිය යන විට 86 වැනි වියේ පසුවිය. 2012 වසරේ සි‍ට 2017 දක්වා එතුමා වෛද්‍ය සභාවේ කටයුතු කර තිබේ

 

 

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *