Sat. Feb 29th, 2020

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

අලවිවෙන් මල සිරුරු දෙකක් හමු වෙයි

Read Time32 Second

අලව්ව, මා ඔය පාලම යට පාවෙමින් තිබු පිරිමි මළ සිරුරු දෙකක් අද(03) සවස 2 ට පමණ සොයා ගෙන තිබේ.

මෙම මළ සිරුරු වයස අවුරුදු 30ක් හෝ 35 ක් අතර වයස්වල පුද්ගලයන්ගේ බවට සැක පළ කරයි.

මිය ගිය පුද්ගලයින්ගේ අනන්‍යතාවය හෝ වෙනත් කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර වරකාපොළ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *