Fri. Dec 13th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

තිදෙනෙක් පෝරකේට

Read Time0Seconds

මොරටුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපාකොටා ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව වරදකරුවන් වූ තිදෙනෙකුට පානදුර මහාධිකරණය විසින් මරණ දඩුවම නියම කර තිබේ.

2009 වසරේ පෙබරවාරි මස පළමුවනදා මොරටුව, එගොඩඋයන මංසන්ධියේදී අදාළ පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 7 දෙනෙකුට එරෙහිව චෝදනා එල්ල වී තිබූ අතර එම නඩුව අද(03) පානදුර මහාධිකරණ විනිසුරු වීරමන් සේරසිංහ මහතා ඉදිරියේ විභාගයට ගත්තේය.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *