රොෂාන් පිය පදවියට සුදානමින්

ජනප්‍රිය නළු රොෂාන් පිලපිටියගේ කැදැල්ලට තුන් වැන්නෙක් එකතු වෙන්න යනවා. පිය පදවිය ලබන්න සුදානමින් ඉන්න රොෂාන් මේ හතුවත් එක්ක ඉන්නේ පුදුමාකාර සතුටකින්. පවුලට එකතු වන පළමු දරුවා නිසා තමන්ගේ පවුල දැන් සම්පුර්ණ වෙලා කියලයි රොෂාන් අපිත් එක්ක කිවුවේ.

පුදුමාකාර සතුටක් වගේම ලොකු වගකීමක් දැන්. බිරිද වැඩියෙන්ම කන්න ආස වුනේ පැණිරස කෑම. රිද්මා මීපැණි කන්න ගොඩාක් ආසා වුන නිසා මම හොදම මී පැණි හොයලා එයාට කන්න ගෙනත් දුන්නා. ඔන්න ඔහොමයි රොෂාන් තම බිරිද ගැන කියන්නේ.

රොෂාන් ගේ බිරිද ආගමට නැබුරු කෙනෙක් නිසා තම දරුවා ජනප්‍රිය කෙනෙක් වනවාට වඩා ජීවිතය සමාජය තේරුම් ගන්න අයෙකු වනු දැකීම රොෂාන් ගේ එකම හීනය බවට පත් වෙලා.

ඉතිං මේ දවස් වල රොෂාන් තම බිරිද වෙනුවෙන් වැඩි කාලයක ගත කරන්නත් පුරුදු වෙලා. කොහොම වුණත් ඔවුන් වෛද්‍ය වරයාගේ දරුවා පිරිමි දරුවෙක් ද ගැහැණු දරුවෙක්ද කියලා අහලා නැහැ. ඒ දුවෙක් වුනත් පුතෙක් වුණත් පවුලට එයා ලොකුම සම්පතක් වන නිසා.

ඔන්න ඔහොමයි මේ දින වල ඔබ ආදරය කරන ජන්ර්පිය නළු රොෂාන්ගේ කැදැල්ලේ විස්තර.

  • Ash
0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here