Wed. Feb 26th, 2020

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

වැලිකඩ ජේලර්වරයා ඝාතනය කිරීමට අනුබල දුන් තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට

Read Time36 Second

වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා ඝාතනය කිරීමට අනුබල දුන් තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු 27 හැවිරිදි දුමකොළ නිවාස, පන්නිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් වෙඩි තැබිම සඳහා යොදා ගත් ටී 56 ගිනි අවිය සහ උණ්ඩ 12ක් සහිත මැගසිනයක්ද අපරාධය කිරීම සඳහා යොදා ගන්නා ලද යතුරුපැදියද සොයා ගෙන ඇති බව පොලීසිය පවසයි.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *