Wed. Nov 20th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

සහරාන්ගේ දියණිය ඔහුගේ බිරිදට භාර දෙන්නයි අධිකරණ නියෝගයක්

Read Time3Seconds

පාස්කු ඉරිදා ප‍්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම්ගේ දියණිය ඔහුගේ බිරිඳගේ මව්පියන් වෙත භාර දෙන ලෙස කොළඹ කොටුව මහේ්ස්ත‍්‍රාත් රංග දිසානායක නියෝග කර තිබේ.

වයස අවුරුදු 04 ක් වන එම දැරිය සුුදුසු භාරකාරීත්වයකට යොමු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් දා අධිකරණයෙන් ඉල්ලීමක් කල අතර එම ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවයි කොළඹ කොටුව මහේ්ස්ත‍්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *