Tue. Oct 15th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

‘Cricket Aid’ ’ මෙහෙයුම් අත්හිටුවයි

Read Time4Seconds

විගණකාධිපතිවරයා මාස දෙකක් තුළ විගණන වාර්තාවක් ඉදිරිපත් කරන තෙක් ‘Cricket Aid’ ’ මෙහෙයුම් අත්හිටුවන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිලධාරීන් වෙත උපදෙස් දී තිබේ.

අද දිනයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කමිටුව හමුවට කැදවා වූ බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පැවසුවේය.

ඒ අනුව ක්‍රිකට් ආයතනය නියෝජනය කරමින් එහි විධායක නිලධාරීන් ඇතුළු පිරිසක් කෝප් කමිටුව හමුවේ පෙනී සිටි ඇති බව වාර්තා වෙයි.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *