Wed. Sep 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ඇමති සුජීව සේනසිංහ සහ UNDP නේවාසික නියෝජිත අතර හමුවක්

Read Time12Seconds

එකසත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නේවාසික නියෝජිත රොබට් යූහ්කම් මහතා ඊයේ දින (3).  විද්‍යාතාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය ගරු සුජීව සේනසිංහ මැතිතුමා හමු විය. විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය සහ UNDP ආයතනයේ මුලපිරීමක් වන සිට්ට‍්‍රා සමාජ  නවෝත්පාදන පර්යේෂණාගාරය ඇතුළුව දෙපාර්ශ්වය අතර දැනට ක‍්‍රියාත්මක වැඩසටහන් පිළිබඳව එම දෙපළ මෙහි දී දීර්ඝව සාකච්ඡා කරන ලදි.

පසුගිය අගෝස්තු මස  කොළඹ දී  පැවති ශිල්පසේනා ප‍්‍රදර්ශනය පිළිබඳ මහජන අදහස් වාර්තාව මෙම හමුව අතරතුර දී,  යූහ්කම් මහතා විසින් අමාත්‍යවරයා වෙත පිරිනැමූ අතර, වේගවත් සංවර්ධන ප‍්‍රතිඵල සඳහා නවෝත්පාදනය ප‍්‍රවර්ධනය වෙනුවෙන් UNDP,  සිට්ට‍්‍රා හා අමාත්‍යාංශය සමග සමීපව කටයුතු කරන බවට ඒ මහතා අමාත්‍යවරයාට මෙම හමුවේ දී සහතික විය

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *