Sat. Dec 14th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ඇල්පිටිය ප්‍රා.සභාවේ ජන්ද විමසීම දැනුම් දෙමින් ගැසට්ටුව නිකුත් වෙයි

Read Time5Seconds

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම ඔක්තෝම්බර් 11 වනදා බවට දැනුම් දෙමින් අද අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් විය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ පෙත්සමක තීන්දුව ලබා දෙමින් ඉකුත්දා ශ්‍රේෂ්ඨාධිකරණය, මැතිවරණ කොමිෂන් සභාව වෙත නියෝග කළේ ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම පවත්වන ලෙසටය.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *