Sat. Feb 29th, 2020

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

කංජිපානි ඉම්රාන්ගෙන් අභියාචනයක්

Read Time1 Minute, 1 Second

ගංජා සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාව මත තමන්ට නියම වී තිබෙන වසර හයක සිර දඬුවම ලිහිල් කරන ලෙස ඉල්ලා පාතාල කල්ලි නායකයෙකු බව කියන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් විසින් අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

නීතිඥ ලක්ෂ්මන් පෙරේරා මාර්ගෙන් එම අභියාචනය අභියාචනාධිකරණය හමුවේ ගොනු කිරීම සඳහා කොළඹ මහාධිකරණය වෙත භාරදී ඇත.

කංජිපානි ඉම්රාන් සිය අභියාචනයෙන් කියා සිටින්නේ ගංජා කිලෝග්‍රෑම් 5.3 ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවට තමන් වරද පිළිගැනීමෙන් පසුව කොළඹ මහාධිකරණය විසින් තමන්ට බරපතළ වැඩ සහිත වසර හයක සිර දඬුවම් නියම විය.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *