Sun. Dec 8th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

පාදෙණියගේ නඩුව කල් යයි

Read Time1Second

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අද (04) අභියාචනාධිකරණය හමුවේ විභාගයට හැනීමෙන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් මස 26 වනදාට කල් තැබීය.

සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු වන මහාචාර්ය සරත් විජේසූරිය සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරු විසින් එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

මෙම පැමිණිල්ල අද ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අඅවස්ථාවේදී පැමිණිලි කරුවකු වූ ගාමිණී වියන්ගොඩ මහතා ගෙන් සාක්ෂි සටහන් කරගැනීම සිදු කර තිබේ.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *