කුඩු රොෂාන් ඇතුළු සැකකරුවන් හත් දෙනෙක් අත්අඩංගුවට

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී පාතාල සාමාජිකයින් දෙදෙනෙක් කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් කුඩු රොෂාන් ඇතුළු සැකකරුවන් හත් දෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කර සිටියේ අත්අඩංගුවට ගනු ලැබූ පිරිස අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙක් ද සිටින බවය.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here