Mon. Nov 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ජවිපෙ වැඩ පිළිවෙල මේ මස මැදදී

Read Time4Seconds

එළඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ජාතික ජන බලවේගයේ සංවිධාන යාන්ත්‍රණය මේ වනවිට සකස් කරමින් ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එය මේ මස මැද භාගයේදී එලි දැක්වෙන බව පසුව සිය වැඩපිළිවෙළ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා ගෙයින් ගෙට යාමේ වැඩසටහන ආරම්භ කරන බව ඔවුන් පවසයි.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කිරීම සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස,

” ජාතික ජනබල වේගය ලෙස කමිටුවක් පත් කරලා තියෙනවා ප්‍රතිපත්ති මාලාව සකස් කරන්න. ඒ සම්බන්ධයෙන් අපේ විද්වත් මණ්ඩලය අවශ්‍ය කරුණු සකස් කරමින් සිටිනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ මාසය අවසන් වන විට එම ප්‍රතිපත්ති මාලාව ජනගත කරන්න”

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *