Mon. Nov 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

පනන්ගල ප්‍රදේශයේ රක්ෂිතයක හදිසි ගින්නක්

Read Time1Second

ඇට්ටම්පිටිය, පනන්ගල ප්‍රදේශයේ රක්ෂිතයක ගින්නක් හට ගෙන තිබෙනවා. ගින්න මැඩපැවැත්වීම සඳහා ගුවන් හමුදාව සහ ආපදා සහන කණ්ඩායම් එක්ව සිටියි.

බණ්ඩාරවෙල, මාතැටිල්ල, ගල්වඩුතැන්න කඳු රක්ෂිතයේ හටගත් මෙම ගින්නෙන් අක්කර 50 ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී තිබේ

රක්ෂිතය අවට නිවාස හා විදුලි රැහැන් පැවතීම හේතුවෙන් එම ප්‍රදේශයේ විදුලිය විසන්ධි කිරීමක් ද සිදු කර ඇත.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *