Sat. Feb 29th, 2020

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ඇල්පිටිය වෙඩි තැබීමකින් කෙනෙක් මරුට

Read Time33 Second

ඇල්පිටිය පොලිස් වසමේ අටකොහොටේ බෝගහ වංගුව අසල දී ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් තුළ වෙඩි තැබීමක් සිදුව තිබේ.

අද(06) උදෑසන 8.05 ට පමණ මෙම සිදුවීම සිදුව ඇත.

අළුත්ගම සිට ඇල්පිටිය දක්වා ගමන් ගත් මෙම බස් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු විසින් එම බස් රථයේ ගමන් කළ පුද්ගලයෙකුට මෙලෙස වෙඩි තබා ඇතැයි පොලීසිය පවසයි

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *