Thu. Sep 19th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

එජාපයේ අපේක්ෂකයා තෝරන්න සජිත් රනිල් හමුවක්

Read Time10Seconds

එජාපයේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න සබන්දයෙන් විශේෂ සාකච්චාවක් අද (06) පැවති එක්සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන්ගේ රැස්වීම අවසන් තීරණයකින් තොරව නිමා වී ඇත.

එහිදී එකඟතාව පළ වී ඇත්තේ පක්‍ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අතර පැවැත්වෙන තවත් සාකච්ඡාවකින් පසු ජනාධිපති අපේක්‍ෂකත්වය පිළිබද අවසන් තීරණයක් ගැනීමටය. එම සාකච්ඡාව එළඹෙන ඉරිදා අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට තීරණය කර තිබේ.

අගමැතිතුමා නම්‍යශීලි ලෙස අදහස් කිහිපයක් ඉදිරිපත් කළා. අගමැතිතුමා මේ මැතිවරණය දිනන ආකාරය සමීක්ෂණ ලෙස බොහොම පැහැදිළිව පෙන්වා දුන්නා.” යනුවෙන් මිට එක්වූ අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මහතා මේගැන අදහස් දක්වමින් පැවසිය

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *