Thu. Sep 19th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

කඹුරුපිටිය පුද්ගල ඝාතන සිදුවීමේ සැකකරු භාර වෙයි

Read Time2Seconds

කඹුරුපිටිය නගරයේ දී ඊයේ (05) පිහි ප්‍රහාරයකින් කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි තිදරු පියෙක් මිය ගිය අතර එම සිද්ධියට අදාල සැකකරුවා පොලීසියට බාර වී ඇත.

කඹුරුපිටිය නගරයේදී ප්‍රදේශයේදී දෙපාර්ශවයක් අතර ඇතිවූ ගැටුමකදී පිහි පහරකට ලක්වූ පුද්ගලයෙකු ඊයේ ජීවිතක්ෂයට පත්වුණි.

ගැටුමින් තවත් තිදෙනකු කැපුම් තුවාල ලැබූ අතර ඊට පොලිස් නිලධාරියෙකු ද ඇතුළත්. කලක සිට පවතින ආරවුලක් මුල්කරගනිමින් ඊයේ දිනය පුරා කඹුරුපිටිය නගරයේදී මාලු ව්‍යාපාරිකයෙකු සහ වාහන සිසර් කරන්නෙකු අතර ගැටුමක් හටගෙන ඇත.

 

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *