Mon. Nov 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

වෙන්නප්පුව ප්‍රා. සභාවේ සාමාජිකාව සහ ඇගේ සොහොයුරිය තව දුරටත් රිමාන්ඩ්

Read Time5Seconds

පොලිස් නිලධාරීන්ට සිය රාජකාරි ඉටුකිරීමට බාධා කළ සිද්ධියක් සම්බන්ධයෙන් වෙනප්පුව ප්‍රාදේශීය සභාවේ සාමාජික දුලක්ෂි ප්‍රනාන්දු සහ ඇගේ සහෝදරිය තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් කිරීමට නියෝග කර තිබේ.

මාරාවිල මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ දුලාක්ෂි ප්‍රනාන්දු සහ ඇගේ සහෝදරිය සැප්තැම්බර් 11 දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙසයි.

21 හැවිරිදි ප්‍රදේශ් සභා සාමාජික දුලක්ෂි ප්‍රනාන්දු සහ ඇගේ 16 හැවිරිදි සහෝදරිය අගෝස්තු 20 වන දින අත්අඩංගුවට ගනු ලැබීය.

මීට දිනකට පෙර දුලාක්ෂි ප්‍රනාන්දු විසින් රිය පැදවීමේ බලපත්‍රයක් නොමැති කාන්තා යතුරුපැදිකරුවෙකුගෙන් ප්‍රශ්න කිරීමේදී රාජකාරියේ යෙදී සිටි රථවාහන පොලිසියට බාධා කර තිබේ.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *