හිටපු අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර අභාවප්‍රාප්ත වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ (යූපීඑෆ්ඒ) පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධිර  මහතා  අද අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 73 කි.

චන්ද්‍රසිරි ගජධිර මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය.

ගජධීරමහතා   මහින්ද රාජපක්ෂ රජයේ පුනරුත්ථාපන හා බන්ධනාගාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here