Mon. Nov 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

කෝට්ටේ පෙරහරේ අලි 17ක් කුලප්පුවී 17කට තුවාල

Read Time1Second

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරස්ථානයේ වාර්ශික දළදා පෙරහැරේ ගමන් කළ අලි දෙදෙනෙකු කුලප්පුවීම හේතුවෙන් කාන්තාවන් 13 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා ඇත.

තුවාල ලැබු රෝගීන් කළුබෝවිල, ශ්‍රී ජයවර්ධනපුර සහ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *