Thu. Sep 19th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ජනපති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට

Read Time0Seconds

පසුගියදා සිදු වූ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

ඒ අනුව එළඹෙන 20 වැනිදා අදාළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටීමට ජනාධිපතිවරයා කැමැත්ත පළ කර ඇති බවයි වාර්තා වෙයි.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *