Mon. Nov 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

යුධ හමුදා සෙබලෙක් සියදිවි නසා ගනී

Read Time1Second

යුධ හමුදා නිලධාරියෙකුගේ ආරක්ෂක යුධ හමුදා සෙබලෙකු අදාළ යුධ හමුදා නිලධාරියාගේ නිවසේදී ගෙල වැලලාගෙන මියගොස් තිබේ.

ඊයේ (07) රාත්‍රි 7.00ට පමණ මෙම සිද්ධිය ඇති අතර පිළියන්දල පොලිස් වසමේ අංක 167, රුවිරුපුර, බටුවන්දර ලිපිනයේ නිවසක වහලයට ගැට ගැසූ නයිලෝන් ලණුවක ආරාධයෙන් මෙම සෙබලා ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන ඇති මෙම සෙබලාගේ මරණයට පත්ව ඇති ඔහු අවුරුදු 24ක් වයස අනුරාධපුරය ප්‍රදේශයේ පදිංචි සංජික ප්‍රභාත් රාජපක්ෂ නම් අය වේ.

මෘත ශරීරය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පිළියන්දල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *