Mon. Nov 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

සෞඛ්‍ය කඳවුරකදී දෙදෙනෙකු මියගොස් තවත් 18 ‌ ක් රෝහල්ගත කෙරේ

Read Time1Second

අනුරාධපුරයේ අධ්‍යාත්මික සුව කිරීමේ සෞඛ්‍ය කඳවුරකදී දෙදෙනෙකු මියගොස් තවත් 18 දෙනෙකු රෝහල් ගත කර තිබේ.

රෝහල් ගත කිරීමෙන් පසු පිරිමියෙකු සහ කාන්තාවක් මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

අසනීපයෙන් සුවය ලැබෙනු ඇතැයි අපේක්‍ෂාවෙන් රට පුරා කිහිප දෙනෙක් කඳවුරට පැමිණ සිටියහ

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *