Mon. Nov 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයෙකු රාමේශ්වරම්හිදි අත්අඩංගුවට

Read Time2Seconds

නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුළු වූ බවට ශ්‍රී ලාංකිකයෙකු රාමේශ්වරම් පොලිසිය විසින් අද අත්අඩංගුවට ගත් බව ඒඑන්අයි ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.

ශ්‍රී ලංකාවේ වවුනියා නගරයේ පදිංචි 24 හැවිරිදි අරුන්රාජ් නැමැත්තා මෙලෙස මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට ඇතුළු වූ බව පොලිසිය එරට පවසයි.

ඔවුන් පැවසුවේ ඔහුගෙන් ප්‍රශ්න කිරිම් සිදු කරන බවයි.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *