FSP’s හි දුමින්ද නාගමුව ජනාධිපතිවරණයට

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා අද ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස පක්ෂය විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

එෆ්එස්පී වෙනුවෙන් නාගමුව මැතිවරණයට ඉදිරිපත් වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජික කුමාර් ගුණරත්නම් නිවේදනය කළේය.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here