Mon. Jan 27th, 2020

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

පාලිත තෙවරප්පෙරුම රක්ෂිත බන්ධනාගාරයට

Read Time3 Second

අධිකරණ නියෝගයක් උල්ලංඝනය කිරීම හේතුවෙන් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා සහ තවත් සිව් දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ

මතුගම මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැප්තැම්බර් 16 වනදා දක්වා නියෝජ්‍ය අමාත්‍යවරයා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

උසාවි නියෝගයක් නොසලකා හරිමින් අනවසර ඉඩමක සිරුරක් භූමදාන කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *