Wed. Sep 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

රතුපස්වල නඩුවට අධිචෝදනා

Read Time0Seconds

රතුපස්වල නඩුවේ නීතිපතිවරයා ගම්පහ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබේ.

ගම්පා මහාධිකරණයේ විභාග කිරීමට නියමිත රතුපස්වල නඩුව සඳහා මහාධිකරණ විනිසුරුවරුන් වන මේනකා විජේසුන්දර (සභාපති), නිමල් රණවීර සහ නිශාන්ත හපුවාරාචි යන මහත්වරුන්ගෙන් සමන්විත නඩු විභාගයක් අගවිනිසුරුවරයා විසින් පත් කර තිබුණි.

2013 අගෝස්තු 1 වන දින රතුපස්වල දී පිරිසිදු පානීය ජලය ඉල්ලා සිටි විරෝධතාකරුවන්ට සෙබළුන් වෙඩි තැබූහ.

වෙඩි තැබීමෙන් සිවිල් වැසියන් තිදෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලැබීය

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *