Tue. Oct 15th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

කන්ජිපානිගේ පියා ඇතුළු සහෝදරයකු අත්අඩංගුවට

Read Time1Second

ආහාර බදුනක සඟවා ජංගම දුරකතන 2ක් සහ චාර්ජර් දෙකක් රැගෙනඒම හේතුවෙන් බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින කංජිපානි ඉම්රාන් බැලීමට පැමිණි ඔහුගේ පියා, සහෝදරයෙකු ඇතුළු හය දෙනෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කංජිපානි ඉම්රාන්ට ලබාදීම සදහා සැකකරුවන් විසින් බදුන් 3 ක ආහාර ගෙනවිත් තිබෙන අතර ඉන් එක් බදුනක අදාළ තහනම් ද්‍රව්‍ය සූක්‍ෂම ලෙස සඟවා තබා ඇත.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *