Sat. Feb 29th, 2020

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

පාන් මිළ පහළට

Read Time41 Second

පාන් රාත්තලක මිල රුපියල් 2කින් ඉහළ දැමීම ගත් තීරණය ක්‍රියාත්මක ‌නොකොට නැවත පැවති මිලටම පාන් අළෙවි කරන බව
බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

ඔවුන් එම තීරණය ‌ගෙන ඇත්තේ ප්‍රීමා සමාගම පිටි මිල පහළ දැමීමට තීරණය කිරීමත් සමඟ බව එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා කියයි.

ග්‍රෑම් 450 පාන් ගෙඩියක් පසුගිය 6වන දා මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමටයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය
තීරණය කර තිබේ

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *