Mon. Jan 27th, 2020

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

පොහොට්ටුවේ සළකුණේ කිසි වෙනසක් නැහැ

Read Time1 Second

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව හැර වෙනත් සළකුණකින් නොමැති බව පොදුජන පෙරමුණ පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අතර පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹ තිබේ.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *