Mon. Jan 27th, 2020

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

මාරක දුම්රිය අනතුරකින් මවක සහ පුතෙකු ජිවිතක්ෂයට

Read Time0 Second

අම්බලංගොඩ ප්‍රදේශයේදී දුම්රියක් වෑන් රථයක ගැටීමෙන් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ අම්බලංගොඩ කන්දෙගොඩ දුම්රිය හරස් මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇති බවයි

මෙලෙස අනතුරට ලක්ව මියගොස් ඇත්තේ 50 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ 23 හැවිරිදි පුතා ය.

මෙම අනතුරෙන් කාන්තාවගේ සැමියා සහ තවත් පුතෙකු තුවාල ලබා ඇත

1 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *