රක්ෂිතබන්ධනාගාර ගතව සිටි නාවික හමුදා සෙබළු 12 කට ඇප

වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි නාවික හමුදා සෙබළුන් දොළොස් දෙනෙකුට අද ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත්වරයා විසින් ඇප ලබා දී තිබේ.

ධීවර නෞකාවකට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාවික හමුදා සාමාජිකයින් 12 දෙනා අත්අඩංගුවට ගනු ලැබිය

ඔවුන් සැප්තැම්බර් 16 වන දින දක්වා රිමාන්ඩ් කරිරිමට ත්‍රිකුුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගොනු කරනු ලැබු මෝසමකට අනුව ඔවුන් අද ඇප මත මුදා හැරීමට නියෝග කර තිබේ.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here