Wed. Sep 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

අකුරැස්සේදී පොලිස් නිලධාරීන්ට වෙඩි තැබූ සැකකරුවන් රිමාන්ඩ්

Read Time1Second

අකුරැස්ස පොලිස් නිලධාරින් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම හා පානදුර පොලිස් ස්ථානයෙන් ගිනි අවි සොරා ගැනීමට අදාළ සැකකරුවන් 6 දෙනා සැප්තැම්බර් 25 දක්වාරක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පසුගිය දා මෙම සැකකරුවන් ටී 56 ගිනි අවි 2 ක් සොරා ගෙන සිටිය දී අකුරැස්ස පොලිස් ස්ථානය මඟින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් 6 දෙනා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ විදිවිධාන ප්‍රකාරව ඊයේ(12) සවස මාතර වැඩ බලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර තිබේ.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *